Facebook content creation

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,036
    3,265
    113
    colombo
    පිටරට audience එකකට පේජ් එකක් වයිරල් කරන්නේ කොහොමද ?

    බේසික් ටික අල්ලගන්න හොඳ

    Youtube චැනල් එකක් හරි. Fb පේජ් එකක් කියමූ කෝ.

    ලංකාවේ කෝරස් කරන ඒවා නන් එපා. බොරු නැති එකක් ඕනේ. කිරියනි.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,036
    3,265
    113
    colombo
    withsoori academy.
    free video balala igenaganin.
    Soori ගේ බන් ඇතත්ද කියන්නේ. මිනිහා කියන දේවල් සමහරක් අතිශෝක්තියක් වගේ කෝර්ස් එක විකුණන්න

    මුලින්ම ලංකාව ඇතුළු ආසියාවේ අප්‍රිකාවේ අඩුකුලේ රටවල් බ්ලොක් කරන්න .
    8.30pm passe video danna
    මේ ටික කරා. ඒත් රිච් මදි බං.
    ------ Post added on Sep 22, 2026 at 9:55 AM
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,002
    17,058
    113
    Colombo
    Soori ගේ බන් ඇතත්ද කියන්නේ. මිනිහා කියන දේවල් සමහරක් අතිශෝක්තියක් වගේ කෝර්ස් එක විකුණන්න

    course krnna one na. uge free videos balapan. ewalin loku deyak karagnna puluwan.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,684
    1
    2,478
    113
    soorige videos balapan..
    foreign audience ganna easy method ithin videos also foreign language ekakin hadana eka..
    ara aduwata thiyena flow 18 months account ekak dekak ganin.. experiment karapan..

    ඒ රටවල උන් ඉන්න උබේ කැටගරියට අදාළ groups වල දාපං .
    group demmama passe inauthentic engagement case enawalu
    ------ Post added on Sep 22, 2026 at 10:02 AM
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,338
    9,265
    113
    Dubai
    Soori gemak gahanawa neda ban. u free eawath daanawane. anika u 7000kata course ekakma karanawane. 7000k deela karapan. paadu nane 7000k kiyanne