Facebook Covers-----Updates Available

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    Facebook Covers-----Updates Available


    36316_10150666193732688_567447687_9557667_826398409_n.jpg
    ලොව වඩාත්ම කතා බහට ලක්වූ නෞකාවක් වන ටයිටැනික් නැව අනතුරට ලක්වීමට පෙර එංගලන්තයේ සවුත් හෑම්ටන් වරායෙන් මුහුදට පිටත්වී අදට වසර 100ක් ගත වනවා. ඒ වෙනුවෙන් අද (10) දහවල් සවුත් හෑම්ටන් වරායේදී විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. එහිදී ටයිටැනික් අනතුරින් මිය ගිය අයගේ ඥාතීන් විසින් වතුරට මල් සහ මල් වඩම් විසි කරමින් ඔවුන්ව අනුස්මරණය කළා. මීට වසර 100කට පෙර ටයිටැනික් නැව පිටත්වූ වේලාවට අද (10) එහි ආකෘතියකට අනුව සකස් කළ බෝට්ටුවක් දියඹට මුදා හැර තිබෙනවා.
    මෙම නෞකාව 1912 අපේ‍්‍රල් 15 වැනිදා අත්ලාන්තික් සාගරයේදී අනතුරට පත්වූ අතර එය සිහි කිරීම සඳහා මේ මස 15 වැනිදා ටයිටැනික් නෞකාව අනතුරට පත්වූ ස්ථානයේ විශේෂ සැමරුම් උත්සවයක් ද සංවිධානය කර ඇති බවයි


    ආදරය බීඩියකි...උරන්නා මෝඩයෙකි.

    531376_10150662523467688_567447687_9543069_174498210_n.jpg




    FBI Most Wanted

    576711_10150667077787688_567447687_9561089_1258900847_n.jpg
     
    Last edited: