Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook destroyed my dreams :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මාර වැඩේ බන්. මගේ ෆේස්බුක් පේජ් 5ක් තියෙනව. ඒකෙන් 2ක් ෆේස්බුක් එකෙන් අයින් කරා බන්.  එකක් අන්පබ්ලිෂ් කරා. උන්ට කන්කෙදිරි ගෑවම ආයි පබ්ලිෂ් කරා. ඒත් සතියක් ගියේ නෑ ඩිලීට් කරලා. අනිත් 2ක නම් තාම වැඩ. ඒත්...........

අවුල තමයි තියෙන දෙකේ වැඩිය ලයික්ස් නෑ.

උන් කෙලපු තනේම එකතුව ලයික්ස් 1.2M තිබ්බ.

උන් එහෙම කරපු එක පට්ට වැරදි බන්. මම $800කට වඩා වියදම් කරල තියෙනව ඕය පේජ් ප්රොමෛා්ට් කරන්න.  උන් සල්ලි අරන් අපි පන දාගෙන මාකට් කරගන්න පෙජ් වලට කෙලවනව.

අපරාදෙ බන්  දෙයියනේ කියල හොද ගානක් ඉතිරි කරගත්තෙත් ඕක නිසා. මම තව මාස 03 වැගන්ආර් එකක් හරි මගේ ප්රොජෙක්ට් එකක් කරන්න හිටියෙ ඒ සල්ලි වලින්.

අනේ මචං වදින්නම් දන්න එකෙක් මේව ගන්න හැටි කියල දියන් බන්. උන් කන්ටැක්ට් කරාව එකම ජෙනරික් මැසේජ් එකක් එවන්නේ.

Your Page “-” has been removed for violating our Terms of Use. A Facebook Page is a distinct presence used solely for business or promotional purposes. Among other things, Pages that are hateful, threatening, or obscene are not allowed. We also take down Pages that attack an individual or group, or that are set up by an unauthorized individual. If your Page was removed for any of the above reasons, it will not be reinstated. Continued misuse of Facebook’s features could result in the permanent loss of your account.

The Facebook Team”

Thanks

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 23545638, member: 493001"] [SIZE="4"]මචං මාර වැඩේ බන්. මගේ ෆේස්බුක් පේජ් 5ක් තියෙනව. ඒකෙන් 2ක් ෆේස්බුක් එකෙන් අයින් කරා බන්. :( එකක් අන්පබ්ලිෂ් කරා. උන්ට කන්කෙදිරි ගෑවම ආයි පබ්ලිෂ් කරා. ඒත් සතියක් ගියේ නෑ ඩිලීට් කරලා. අනිත් 2ක නම් තාම වැඩ. ඒත්........... අවුල තමයි තියෙන දෙකේ වැඩිය ලයික්ස් නෑ. උන් කෙලපු තනේම එකතුව ලයික්ස් 1.2M තිබ්බ. :growl::growl::growl: උන් එහෙම කරපු එක පට්ට වැරදි බන්. මම $800කට වඩා වියදම් කරල තියෙනව ඕය පේජ් ප්රොමෛා්ට් කරන්න. :angry::angry::angry: උන් සල්ලි අරන් අපි පන දාගෙන මාකට් කරගන්න පෙජ් වලට කෙලවනව. :angry::angry::angry: අපරාදෙ බන් :( දෙයියනේ කියල හොද ගානක් ඉතිරි කරගත්තෙත් ඕක නිසා. මම තව මාස 03 වැගන්ආර් එකක් හරි මගේ ප්රොජෙක්ට් එකක් කරන්න හිටියෙ ඒ සල්ලි වලින්. :angry::angry::angry: [SIZE="5"][B][COLOR="Red"]අනේ මචං වදින්නම් දන්න එකෙක් මේව ගන්න හැටි කියල දියන් බන්. උන් කන්ටැක්ට් කරාව එකම ජෙනරික් මැසේජ් එකක් එවන්නේ. :growl::([/COLOR][/B][/SIZE] Your Page “-” has been removed for violating our Terms of Use. A Facebook Page is a distinct presence used solely for business or promotional purposes. Among other things, Pages that are hateful, threatening, or obscene are not allowed. We also take down Pages that attack an individual or group, or that are set up by an unauthorized individual. If your Page was removed for any of the above reasons, it will not be reinstated. Continued misuse of Facebook’s features could result in the permanent loss of your account. The Facebook Team” Thanks[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom