Facebook destroyed my dreams :(

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං මාර වැඩේ බන්. මගේ ෆේස්බුක් පේජ් 5ක් තියෙනව. ඒකෙන් 2ක් ෆේස්බුක් එකෙන් අයින් කරා බන්. :( එකක් අන්පබ්ලිෂ් කරා. උන්ට කන්කෙදිරි ගෑවම ආයි පබ්ලිෂ් කරා. ඒත් සතියක් ගියේ නෑ ඩිලීට් කරලා. අනිත් 2ක නම් තාම වැඩ. ඒත්...........

    අවුල තමයි තියෙන දෙකේ වැඩිය ලයික්ස් නෑ.
    උන් කෙලපු තනේම එකතුව ලයික්ස් 1.2M තිබ්බ. :growl::growl::growl:

    උන් එහෙම කරපු එක පට්ට වැරදි බන්. මම $800කට වඩා වියදම් කරල තියෙනව ඕය පේජ් ප්‍රොමෛා්ට් කරන්න. :angry::angry::angry: උන් සල්ලි අරන් අපි පන දාගෙන මාකට් කරගන්න පෙජ් වලට කෙලවනව. :angry::angry::angry:

    අපරාදෙ බන් :( දෙයියනේ කියල හොද ගානක් ඉතිරි කරගත්තෙත් ඕක නිසා. මම තව මාස 03 වැගන්ආර් එකක් හරි මගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න හිටියෙ ඒ සල්ලි වලින්. :angry::angry::angry:

    අනේ මචං වදින්නම් දන්න එකෙක් මේව ගන්න හැටි කියල දියන් බන්. උන් කන්ටැක්ට් කරාව එකම ජෙනරික් මැසේජ් එකක් එවන්නේ. :growl::(

    Your Page “-” has been removed for violating our Terms of Use. A Facebook Page is a distinct presence used solely for business or promotional purposes. Among other things, Pages that are hateful, threatening, or obscene are not allowed. We also take down Pages that attack an individual or group, or that are set up by an unauthorized individual. If your Page was removed for any of the above reasons, it will not be reinstated. Continued misuse of Facebook’s features could result in the permanent loss of your account.

    The Facebook Team”

    Thanks
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Tho mokak hari jara wadak karanna ati block wenna akai

    පිස්සුද බන්. මම සත්තු, ස්වභාවසවුන්දර්්‍ය, මානසික සුවය වගේ මිනිස්සුන්ට ගොඩක් වැදගත් වෙන දේවල් පබ්ලිෂ් කරේ. මිනිස්සුත් පට්ට විදියට කැමැත්තනේ හිටියේ. දවසකින් දෙකකින් දැම්මෙ නැති උනාමට Msg කරලත් අහනව.

    මාර්ක් කාරය මහ සක්කිලියෙක් බන්. :angry::angry::angry:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    කඩ්ඩ බැරි එකා;23545658 said:
    පිස්සුද බන්. මම සත්තු, ස්වභාවසවුන්දර්්‍ය, මානසික සුවය වගේ මිනිස්සුන්ට ගොඩක් වැදගත් වෙන දේවල් පබ්ලිෂ් කරේ. මිනිස්සුත් පට්ට විදියට කැමැත්තනේ හිටියේ. දවසකින් දෙකකින් දැම්මෙ නැති උනාමට Msg කරලත් අහනව.

    මාර්ක් කාරය මහ සක්කිලියෙක් බන්. :angry::angry::angry:

    :baffled::baffled::baffled: danne naa machan ehenan. FB waddek answer keka dei.
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    මම අහල තියෙනවා වෙලදාම් කරන එක fb හරහා අඩු කරනවා කියල
    ඔයිට වැඩ හොදයිනේ වෙබ් page එකක් හදාගන්න එක ඊටපස්සේ එක pramot කරන්න
    හොස්ටින්ග් වලට ලොකු ගානක් යන්නේ ත් නැ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබ මේකේ ප්‍රශ්න දාල ආතල් ගන්නවා නේද? :( අවුලක් නෑ අපිත් එහෙම තමා...
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,947
    8,185
    113
    Chilaw
    කඩ්ඩ බැරි එකා;23545658 said:
    පිස්සුද බන්. මම සත්තු, ස්වභාවසවුන්දර්්‍ය, මානසික සුවය වගේ මිනිස්සුන්ට ගොඩක් වැදගත් වෙන දේවල් පබ්ලිෂ් කරේ. මිනිස්සුත් පට්ට විදියට කැමැත්තනේ හිටියේ. දවසකින් දෙකකින් දැම්මෙ නැති උනාමට Msg කරලත් අහනව.

    මාර්ක් කාරය මහ සක්කිලියෙක් බන්. :angry::angry::angry:

    ayyo bn, update nedda aluth seen eka gena :) health related pages godak remove karala tiyenne, un 3000k wenama wedata aran fake accounts/page remove karannama :) articles balapan, ubata therei seen eka.

    ubata ohoma. mata :baffled: :no:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කෙරියා තො වැල දැම්මාහ් නේදහ් පෙජ් එකෙ ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබ මේකේ ප්‍රශ්න දාල ආතල් ගන්නවා නේද? :( අවුලක් නෑ අපිත් එහෙම තමා...
    තො වගෙ කෙරියෙක් එක්කහ් උවකම්පෙයාර් කරන්නහ් එපා
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ayyo bn, update nedda aluth seen eka gena :) health related pages godak remove karala tiyenne, un 3000k wenama wedata aran fake accounts/page remove karannama :) articles balapan, ubata therei seen eka.

    ubata ohoma. mata :baffled: :no:

    ඇයි බන් ඒ හොද දේවල් වලට මුන් අකමැති? :dull: කොච්චර චාටර් පේජස් තියෙනව ඒවල රිපෝට් කලත් කෙලවෙන්නෑ. :dull:
     
    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    කඩ්ඩ බැරි එකා;23545658 said:
    පිස්සුද බන්. මම සත්තු, ස්වභාවසවුන්දර්්‍ය, මානසික සුවය වගේ මිනිස්සුන්ට ගොඩක් වැදගත් වෙන දේවල් පබ්ලිෂ් කරේ. මිනිස්සුත් පට්ට විදියට කැමැත්තනේ හිටියේ. දවසකින් දෙකකින් දැම්මෙ නැති උනාමට Msg කරලත් අහනව.

    මාර්ක් කාරය මහ සක්කිලියෙක් බන්. :angry::angry::angry:

    ඌ මහම මහ සකබර්ග්...
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    අම්මට සිරි. එහෙනම් ගන්නව බොරු. මම හිතුවේ ඇල්ගොරිදම් එකක් පිස්සු නටල කියල. :( මගේ group දෙකකුත් තියෙනව ඒවටත් කෙලියිද දන්නෑ. :angry:

    මොනව උනත් බන් අපි සල්ලි වියදම් කරල ප්‍රොමෝට් කරපු පේජස් වලට කෙලවන එක අසාදාරනයි. එහෙම දේවල් හොද නැත්නම් කලින්ම ප්‍රොමෝට් කරන්නවත් චාන්ස් එකක් දෙන්න හොද නෑ හරියට crypto ico වගේ. :dull:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,947
    8,185
    113
    Chilaw
    කඩ්ඩ බැරි එකා;23545716 said:
    අම්මට සිරි. එහෙනම් ගන්නව බොරු. මම හිතුවේ ඇල්ගොරිදම් එකක් පිස්සු නටල කියල. :( මගේ group දෙකකුත් තියෙනව ඒවටත් කෙලියිද දන්නෑ. :angry:

    මොනව උනත් බන් අපි සල්ලි වියදම් කරල ප්‍රොමෝට් කරපු පේජස් වලට කෙලවන එක අසාදාරනයි. එහෙම දේවල් හොද නැත්නම් කලින්ම ප්‍රොමෝට් කරන්නවත් චාන්ස් එකක් දෙන්න හොද නෑ හරියට crypto ico වගේ. :dull:

    web post eka share karapu nethi 1 page ekai bn mage ithuru une, web ekata traffic gaththa pages serama iwarai. :(
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කඩ්ඩ බැරි එකා;23545638 said:
    මචං මාර වැඩේ බන්. මගේ ෆේස්බුක් පේජ් 5ක් තියෙනව. ඒකෙන් 2ක් ෆේස්බුක් එකෙන් අයින් කරා බන්. :( එකක් අන්පබ්ලිෂ් කරා. උන්ට කන්කෙදිරි ගෑවම ආයි පබ්ලිෂ් කරා. ඒත් සතියක් ගියේ නෑ ඩිලීට් කරලා. අනිත් 2ක නම් තාම වැඩ. ඒත්...........

    අවුල තමයි තියෙන දෙකේ වැඩිය ලයික්ස් නෑ.
    උන් කෙලපු තනේම එකතුව ලයික්ස් 1.2M තිබ්බ. :growl::growl::growl:

    උන් එහෙම කරපු එක පට්ට වැරදි බන්. මම $800කට වඩා වියදම් කරල තියෙනව ඕය පේජ් ප්‍රොමෛා්ට් කරන්න. :angry::angry::angry: උන් සල්ලි අරන් අපි පන දාගෙන මාකට් කරගන්න පෙජ් වලට කෙලවනව. :angry::angry::angry:

    අපරාදෙ බන් :( දෙයියනේ කියල හොද ගානක් ඉතිරි කරගත්තෙත් ඕක නිසා. මම තව මාස 03 වැගන්ආර් එකක් හරි මගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න හිටියෙ ඒ සල්ලි වලින්. :angry::angry::angry:

    අනේ මචං වදින්නම් දන්න එකෙක් මේව ගන්න හැටි කියල දියන් බන්. උන් කන්ටැක්ට් කරාව එකම ජෙනරික් මැසේජ් එකක් එවන්නේ. :growl::(

    Your Page “-” has been removed for violating our Terms of Use. A Facebook Page is a distinct presence used solely for business or promotional purposes. Among other things, Pages that are hateful, threatening, or obscene are not allowed. We also take down Pages that attack an individual or group, or that are set up by an unauthorized individual. If your Page was removed for any of the above reasons, it will not be reinstated. Continued misuse of Facebook’s features could result in the permanent loss of your account.

    The Facebook Team”

    Thanks

    Page walin salli hambenwda bn