Facebook Dress කිව්වම බලනවා ඇති Facebook එකෙන් ඇදුම් වත් හදනවද කියලා.ඇත්තටම මේකත් Facebook ඇදුම් වර්ගයක් තමයි.වෙනසකට තියෙන්නේ මේක Facebook ආයතනයෙන් හදන Product එකක් නොවන නිසයි.
Facebook කියන්නෙ ලොව නව්‍යතා බිහිකරලීමේ අතින් ඉහලින්ම තිබෙන අංගයක් නේ ඉතින් රුමේනියානු ඇදුම් නිර්මාණ ශිල්පිනි ලනා දුමිතෘට(Lana Dumitru) හිතුනලු Facebook Profile එකක් වගේ ඇදුමක් Design කරන්න ඉතින් ඇයට පුළුවන් වෙලා තියෙනවා එය සාර්ථක කරගන්න.
මේ ඉන්නේ ලනා දුමිතෘ(Lana Dumitru)
අවසානයේ මෙන්න මෙහමයි Facebook Profile Dress එක ලෝකෙට නිරාවරණය උනේ
මේක ඇත්තම කියනවා නම් ඝණ පොලිතින් වල තමයි Profile එක Design කරල තියෙන්නේ.(ඝණ සිල්ක් රෙද්දක් වගේ එකක්)
මේ පිටුපස පෙනෙන විදිය,මෙහි විශේෂත්වය නම් විනිවිධ නොපේනීමයි
(නැත්නම් හරි හුටපටයක් නොවෙද වෙන්නෙ )
නරකම නෑ නේ
Lana වැඩි දුරටත් පවසන පරිදි මෙය තවත් දියුණු කරන්නත් ගැණුම් කරුවන්ට සිය Facebook Profile එකද මෙම ඇදුම් මෝස්තරයට එක් කිරීමේ හැකියාවද තිබෙන බව පැවසෙනවා.ලොව ඕනෑම කෙනෙකුට මෙය අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරිමේ හැකියාවද නොබෝ දිනකින් එළි දක්වන්න ඇය බලාපොරොත්තු වන බවත් එහිදී හෙළිවී තිබෙනවා
කාන්තා මෙන්ම පිරිමින් සදහාද ඇය මෙම සේවාව ලබා දෙන බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.එහෙනම් ඔගොල්ලන්ටත් පුලුවන් මේ වගේ ඇදුමක උරුම කරුවෙක් වෙන්න.උස්සහ කරල බලන්න.ටික දවසකින් Odel පැත්තෙත් තියෙයි විකුණන්න

_________________________________________________
ලනගේ තවත් හෙලිව ඇදුම් නිර්මාණ කිහිපයක්
සැර වැඩිද මන්දා
එච්චර පේන්නේ නෑ මුකුත්
පිටකොටුවෙ මේවා වැහි වැහැලා

අවුලක් නෑ මයෙ හිතේ ඇදුම් නිසා.මටනම් පේන්නෙ නිකන් ඇදලත් නෑ වගේ (යටට නෙවෙයි )මොනා උනත් අගය කර යුතු අමුතු නිර්මාණ ටිකක්.අර කිව්ව වගේ Odel පැත්තෙ ගියානම් මිලදී ගන්න පුළුවන් වෙයි.
_______________________________________
ඔයාලට හිතෙන දේ කියල යන්න අමතක කරන්න එපා





