allaganin hoda customersla set ekak awulak nethuwa wede karapan
itapasse nikanma enawa ban
හොඳ ස්ට්‍රොන්ග් කන්ටෙන්ට් ඔරිජිනල් කන්ටෙන්ට් පබ්ලිෂ් කරන්න ඔයාගෙම ස්ටයිල් එකක් හදාගන්න අපි කියමු ඔයා පේජ් එකක් හදලා එක ලයික්ස් 20000කට ගෙනාව කියමුකෝ එතකොට ඔයාට මාකට් කරන්න පුළුවන් ඊට පස්සෙ කස්ටමර් පැකේජ් ටිකක් හදාගෙන ගානට මැනේජ් කරපන් මමත් පටන් ගත්තෙ පොඩියට පස්සෙ pvt Ltd විදියට රෙජිස්ටර් කරලා වැඩේ කරේකස්ටමර්ලා සෙට් කරගන්න විදිහක් බබෝ. පේජ් එකේ niche එක වැඩිය අදාල නැද්ද. ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක් කරපංකෝ



හොඳ ස්ට්‍රොන්ග් කන්ටෙන්ට් ඔරිජිනල් කන්ටෙන්ට් පබ්ලිෂ් කරන්න ඔයාගෙම ස්ටයිල් එකක් හදාගන්න අපි කියමු ඔයා පේජ් එකක් හදලා එක ලයික්ස් 20000කට ගෙනාව කියමුකෝ එතකොට ඔයාට මාකට් කරන්න පුළුවන් ඊට පස්සෙ කස්ටමර් පැකේජ් ටිකක් හදාගෙන ගානට මැනේජ් කරපන් මමත් පටන් ගත්තෙ පොඩියට පස්සෙ pvt Ltd විදියට රෙජිස්ටර් කරලා වැඩේ කරේ
හොඳ දේවල් දැම්මම රිච් වෙනවා මචෝ නිකන්ම එනවා ලයික්ස් කමෙන්ට්ස් අනිත් උන්ගෙන් උස්සල දාන්න එපා ඕන තරම් ටොපික්ස් තියෙනවා බන් කරනව නම්
atha arala dapan. issara nam maseta 250$ k withara hewwa. dan bee. mark zucker karaya ariya okkotama.