facebook earnin

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ෆේස්බුක් ක්‍රියේටර්ස් එකෙන් හොයන්න පුළුවන්

    සෝෂල් මිඩියා මාකටින් වලින් හොයන්න පුළුවන්
    තව ඔය වගේ එක එක ක්‍රම තියෙනවා

    දෙවැනි එක හොඳයි මමත් කරන්නෙ ඒක
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    hoda page 2-3 k run karapan :) salli tamai.

    kohomath dan page gannawa salli walata, like 100K ewata hoda market ekak tiyenawa.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,982
    2,245
    113
    Srilanka
    allaganin hoda customersla set ekak awulak nethuwa wede karapan
    itapasse nikanma enawa ban

    කස්ටමර්ලා සෙට් කරගන්න විදිහක් බබෝ. පේජ් එකේ niche එක වැඩිය අදාල නැද්ද. ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක් කරපංකෝ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කස්ටමර්ලා සෙට් කරගන්න විදිහක් බබෝ. පේජ් එකේ niche එක වැඩිය අදාල නැද්ද. ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක් කරපංකෝ
    හොඳ ස්ට්‍රොන්ග් කන්ටෙන්ට් ඔරිජිනල් කන්ටෙන්ට් පබ්ලිෂ් කරන්න ඔයාගෙම ස්ටයිල් එකක් හදාගන්න අපි කියමු ඔයා පේජ් එකක් හදලා එක ලයික්ස් 20000කට ගෙනාව කියමුකෝ එතකොට ඔයාට මාකට් කරන්න පුළුවන් ඊට පස්සෙ කස්ටමර් පැකේජ් ටිකක් හදාගෙන ගානට මැනේජ් කරපන් මමත් පටන් ගත්තෙ පොඩියට පස්සෙ pvt Ltd විදියට රෙජිස්ටර් කරලා වැඩේ කරේ :D:D

    හොඳ දේවල් දැම්මම රිච් වෙනවා මචෝ නිකන්ම එනවා ලයික්ස් කමෙන්ට්ස් අනිත් උන්ගෙන් උස්සල දාන්න එපා ඕන තරම් ටොපික්ස් තියෙනවා බන් කරනව නම් :D

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    instant article wena ratak target karala page ekak karala apita approval ganna barida? me gana danna kenek pahadili karannako
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හොඳ ස්ට්‍රොන්ග් කන්ටෙන්ට් ඔරිජිනල් කන්ටෙන්ට් පබ්ලිෂ් කරන්න ඔයාගෙම ස්ටයිල් එකක් හදාගන්න අපි කියමු ඔයා පේජ් එකක් හදලා එක ලයික්ස් 20000කට ගෙනාව කියමුකෝ එතකොට ඔයාට මාකට් කරන්න පුළුවන් ඊට පස්සෙ කස්ටමර් පැකේජ් ටිකක් හදාගෙන ගානට මැනේජ් කරපන් මමත් පටන් ගත්තෙ පොඩියට පස්සෙ pvt Ltd විදියට රෙජිස්ටර් කරලා වැඩේ කරේ :D:D

    හොඳ දේවල් දැම්මම රිච් වෙනවා මචෝ නිකන්ම එනවා ලයික්ස් කමෙන්ට්ස් අනිත් උන්ගෙන් උස්සල දාන්න එපා ඕන තරම් ටොපික්ස් තියෙනවා බන් කරනව නම් :D

    puluwannam oyage page eke link eka ewanna
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    wedak ne ban masetama 1$ k wath dan hoyanna be :D atha arala dapan. issara nam maseta 250$ k withara hewwa. dan bee. mark zucker karaya ariya okkotama.