අප්‍රේල් මාසෙ Facebook monetization earnings අඩු වෙලාද? මාර්තු දක්වා මාසෙකට $25 ක් වත් ආවා.. ඒත් අප්‍රේල් $4 යි තවම. ලංකාවේ ඕඩියන්ස් එකක් මගේ වැඩිපුර ඉන්නෙ. හැමෝටම මෙහෙමද?