Facebook Earnings අඩු වෙලාද?

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    අප්‍රේල් මාසෙ Facebook monetization earnings අඩු වෙලාද?

    මාර්තු දක්වා මාසෙකට $25 ක් වත් ආවා.. ඒත් අප්‍රේල් $4 යි තවම.
    ලංකාවේ ඕඩියන්ස් එකක් මගේ වැඩිපුර ඉන්නෙ.

    හැමෝටම මෙහෙමද?