Facebook eMail එක ලැබුනද???

Max_r

Well-known member
  • May 10, 2007
    12,958
    1
    15,738
    113
    මට අද facebook යන කොට මැසෙජ් බොක්ස් එක update කරන්න ඇවිත් තිබුනා...

    21470912.jpg

    දැන් මෙකෙන් email ගහන්න පුලුවන්
    මම මගෙ gmail එකට යැව්වා වැඩ..
    .​

    35943954.jpg


    කස්ටියට මෙහෙම 1ක් ආවනෙ????:baffled::baffled:

    මම පරන කතාවක් කිව්වද??? :baffled:
     

    kodi666

    Member
    Feb 27, 2007
    419
    6
    0
    අද ලැබුනා. හැබැයි ටිකක් කරදරයි වගේ. පරන chat කරපු ඒවයි අනිත් msg ඔක්කොම එකට ම තියෙන්නේ :(
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,958
    1
    15,738
    113
    අද ලැබුනා. හැබැයි ටිකක් කරදරයි වගේ. පරන chat කරපු ඒවයි අනිත් msg ඔක්කොම එකට ම තියෙන්නේ :(

    :yes::yes::yes: ow ow e wage
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Mata aweth na :P Habai pelak un ta Oka awith thibba :) apiwa THambanna ba kiyala FB eke adminuth dannawa,lolz,eka nisa apita owa ewanne na wage :P