මට අද facebook යන කොට මැසෙජ් බොක්ස් එක update කරන්න ඇවිත් තිබුනා... දැන් මෙකෙන් email ගහන්න පුලුවන් මම මගෙ gmail එකට යැව්වා වැඩ... කස්ටියට මෙහෙම 1ක් ආවනෙ????:baffled::baffled: මම පරන කතාවක් කිව්වද??? :baffled: