facebook එකට report කරලා වැඩක් නෑ.To Facebook
Cyber bullying kiyala police complain thamai.facebook fake account එකකින් චරිතය හානි වෙන විදියට කවුරු හරි post දානවා නම් කොහෙටද පැමිණිලි කරන්න ඕනේ?
පොලිසිය ද? ළමා හා කාන්තා කාර්යංශයද?
(girl කෙනෙක්ට)
Cyber bullying kiyala police complain thamai.
Cyber magul walata wenama ekak thynwa policye

(දන්න විදියට )

මචෝ මේක කරන්න කන්ටැක්ට් ඩිටෙල් හොයල දියන්කෝ. රෙපොර්ට් පොස්ට් කරාම උන්ගේ මගුල් ඔටෝමෙටඩ් රෙප්ල්යි නේ එන්නේ.Facebook එකට හරියට විස්තර කරලා report කරන්න.
මොකද Facebook එක run වෙන්නේ California law එකට අනුව නිසා ඔය වගේ ඒවා බරපතලයි(දන්න විදියට )
ඒ නිසා account එක අනිවාර්යෙන්ම limit කරනවා.
මචන් මටත් දැනගන්න ඕන. පොලිසියේ cyber crime division එක කියන්නේ අමු විහිළුවක්. උන් අපට කියනවා ෆේස්බූක් රිපෝර්ට් කරන්නලු පොන්නයෝ ටික.
මචෝ මේක කරන්න කන්ටැක්ට් ඩිටෙල් හොයල දියන්කෝ. රෙපොර්ට් පොස්ට් කරාම උන්ගේ මගුල් ඔටෝමෙටඩ් රෙප්ල්යි නේ එන්නේ.
------ Post added on Dec 27, 2021 at 11:15 PM
අපට කෙලින් එවන රෙද්දවල් ඉග්නෝ කරලා ඉන්නවනේ යකෝ. මේ අහිංසක කෙල්ලෝ ගැණු අල්ලන් මඩගහන, බොරු පොස්ට් හදල චරිත ගාතනය කරන බේසික පුතාලට මොනවහරි කරන්න ඕන.ochchara panic wenna epa ban, a account eka block karala dala nidahase idapanko. apahu aluthen account hadala msg danna beri wenna msg request walata settings hadapan
අපට කෙලින් එවන රෙද්දවල් ඉග්නෝ කරලා ඉන්නවනේ යකෝ. මේ අහිංසක කෙල්ලෝ ගැණු අල්ලන් මඩගහන, බොරු පොස්ට් හදල චරිත ගාතනය කරන බේසික පුතාලට මොනවහරි කරන්න ඕන.