ඔව් මචං මට තේරෙනෙවා...එහෙම ඒවා මෙතන පෝස්ට් කරන එකේ කිසිම වැරැද්දක් නෑ.ඒක හොඳම හොඳ වැඩක්Oya "Vinaya Rakkitha" profile eka thamai Fake eka..eka kiyawala balanna. Ethakota therei..![]()

ඔව් මචං මට තේරෙනෙවා...එහෙම ඒවා මෙතන පෝස්ට් කරන එකේ කිසිම වැරැද්දක් නෑ.ඒක හොඳම හොඳ වැඩක්.ඒත් අර දාපු කෙල්ලෙක්ගෙ ප්‍රොෆයිල් එක...අපිට හරියටම කියන්න බෑනේද ඒවගේ එව්වා ෆේක් කියලා.![]()
![]()

"Jas gill" profile ekada machan ?machan sakki thiyanawa.![]()
එලකිරි.කොම් එහෙනං ඒවත් මෙතනම පෝස්ට් කරන්න.

###### Same set commenting for this profile Note #######
###### They forgot something #####
*************************
මේ අය බොරු (Fake) ප්‍රොෆිලෙ හදාගෙන හිටියට සමහරු ඇත්තටම බුද්ධ ධර්මය ප්‍රචාරය කරන්නෙ බොක්කෙන්මඉ. ඒක නිසා ඒ අයට චාන්ස් එකක් දෙන්න ඕන. වඩේ තියෙන්නෙ අර "විනය රක්කිත" profile එක චාටර්. ඔක්කොම එකම සෙට් එක. ඕව උසාවි යන්න වෙන වැඩ.![]()
meken ahinsaka profiluth dala cha karanna puluwan
meka hoda wadak newei
fake ewa fb eka bala gai

එළ කොල්ලෙක් තමා;8288207 said:*********




එළ කොල්ලෙක් තමා;8288287 said:ඕවා බොරු ප්‍රොෆයිල් කියන්න තියෙන සාක්ෂිය මොකක්ද? පෝස්ට් 252ක් දැම්ම පලියට උඹ ඇත්ත වෙන්නෙ නැහැ.. උඹත් ෆේක් තමා

එළ කොල්ලෙක් තමා;8288207 said:**********

එළ කොල්ලෙක් තමා;8288566 said:උඹ ඉස්සෙල්ලා නම් දාලා තිබ්බෙ නිකම් අහිංසක මිනිස්සුන්ගෙ ඒවා.. දැන් මෙතන සුදන වෙන්න එපා!!



owa karanne tamai policeyak kiyala ekak tiyenne,


