Facebook Fan page එකට අලුත් App එකක් ~

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
Facebook Fan page එකට අලුත් App එකක් ~

එළකිරියේ Facebook Fan page කරන කොල්ලෝ ඇති නේ ?
මට කවුරු හරි කියන්න පුළුවන් ද , කොහොමද මේ App එක එකතු කර ගන්නේ කියලා ?

මේකෙන් වෙන්නේ අපේ fans ලා එයාලට කැමති posts හදලා අපේ Facebook Fan page එකේ පල කරන්න එවන්න උපකාරී වෙන එකකයි !

මෙන්න මම උදාහරණයක් විදියට එක Facebook Fan page එකක කරපු හැටි දැම්ම ..
දන්නා කොල්ලෙක් කියලා දෙන්නකෝ .........


capturewvr.png



capturew2.png