Facebook followers මෙහෙම දෙන්නෙ කොහොමද

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මේ විදියට ෆලෝවස් දෙන්නෙ smm panel වලින් ද ඒ මේ වගේ ගනන් වලට දෙනඑක ලාබයක් තියේද








    20240705_221157.jpg
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,306
    26,810
    113
    Kandy
    ඉස්සර මම ඉන්දියන් බංගලි උන්ගෙන් අරන් ෆයිවර් එකේ වික්කා පස්සෙඋන්ගි ග් එක බෑන් කලා 2012 wage
     
    • Wow
    Reactions: lkkolla

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඩොලර් සත ගානක් නේ යන්නේ ඒත් වැඩක් නැහැ
    JVP එකත් ගේම ගහන්නේ මේ විදියට නේ🤣
    මහින්ද මහත්තයගේ එව්වට චීන්නු එන්නේ කොමද ගත්ත ණය නිසා චීන්නු ඇවිත් ලයික් ෆලෝ දානව නේ
     
    • Haha
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඉස්සර මම ඉන්දියන් බංගලි උන්ගෙන් අරන් ෆයිවර් එකේ වික්කා පස්සෙඋන්ගි ග් එක බෑන් කලා 2012 wage
    ah ehmda, e kale idan oya seen eka thibila thiynwa ne