Facebook monetization උදව්

MeloMelo

Junior member
  • Mar 9, 2026
    33
    23
    8
    මගේ Facebook Pages 2ක් තියෙනවා දෙකම 40,000+ Followers 10M+ Views මාස 4 තාම monetization ආවේ නැහැ? අයි ඒ? මන් AI විඩියෝ දාන්නේ? ඉක්මණින් ලැබෙන්න කරන්න ඕන දේවල් තියේද? මේ ගැන හොදටම දන්න කෙනෙක් උදව් කරන්න..
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,160
    1,429
    113
    ChatGPT ගෙන් අහපුවාම ai video වලට monetization දෙන්නෑ වගේ කතාවක් කියන්නෙ ඇයි