එච්චර අමාරු දෙයක් නෙවේයි ඕක !
go to ,
Account > Privacy Settings
එකේ උඩම ඈති,
Connecting on Facebook
Control basic information your friends will use to find you on Facebook. View Settings
ඔන්න ඔය වගේ එකක් !
click View Settings
then,
See your friend list> Custom > Only Me !
මම හිතනවා වෑඩේ හරි ඈති කියලා !!