රිය අනතුරකින් මියගිය OIC මහත්තයාගේ සිද්ධිය ගැන මුහුණුපොත ඔස්සේ විවිධ ප්‍රචාර සිදුකල 178 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී ඔවුන් සාක්‍ෂිකරුවන් වශයෙන් අධිකරණයට ඉදිරිපත්කරන බවත් පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා. Facebook fun ඉවරයි නේද පුතී? 

පෝරිසාදයා;24278159 said:Facebook එකේ තමන්ගෙ අදහස දක්වන්න ඕනෙම කෙනෙක්ට පුලුවන්.. ඕක කලොත් වෙන්නෙ පොලිසිය නිකන් චාටර් වෙන එක..
කොල්ලො කියල තියෙන්නෙ උන්ගෙම එකෙක් මලාමත් ඇමතියාගෙ පැත්ත ගන්නව කියලනෙ..ඇත්ත ඒකයි