Facebook GadgematicZ

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ මම කියන්න යන්නේ අපේ මූණුපොතේ ඉන්න යාළුවන්ට වැදගත් වෙන පොඩි වැඩ කෑලි ටිකක්.......:yes::yes:

    Facebook Unfriend Finder

    Unfriend.png


    අපේ ගොඩක් කොල්ලෝ දකින දකින කෙල්ලට request දාන්න ගිහිල්ල අන්තිමට request යවන එකත් සතියකට හරි මාසෙකට හරි නිතරම block කරගන්නවනේ :P

    අන්න ඒගොල්ලන්ට මේක කියාපු භාන්ඩයක් :lol: මේකෙන් අපේ pending requests ඔක්කොම පෙන්නනව. ඒ වගේම අපේ friend කෙනෙක් අපිව unfriend කරොත් එකත් පෙන්නනවා
    ;) ඊට අමතරව account එක deactivate කරපු අය ගැනත් දැනගන්න පුළුවන් :yes: :yes:

    මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ......

    Firefox පාවිච්චි කරන අය මුලින්ම මෙතනටගිහින් Greasemonkey add-on එක install කරගන්න....

    GreasemonkeyInstall.png


    ඊට පස්සෙ browser එක restart කරන්න....

    හරියට install වුනානන් මෙහෙම පෙන්නයි

    gm.png


    ඊලඟට මූණුපොතේ tabs open කරල තියෙනවනන් ඒවා close කරන්න

    මෙතනින් Unfriend Finder script එක ගන්න

    එතකොට මෙහෙම එකක් එයි. ඔතන install button එක click කරන්න

    GreasemonkeyScript.png


    දැන් වැඩේ හරි. මූණුපොතට ගිහින් බලන්න. මේ විදියට වෙනසක් පෙනෙයි.....:shocked:

    new%20layout.png


    filters.png


    කවුරුහරි ඔයාව unfriend කරොත් හරි friend request එකක් ignore කරොත් හරි මෙහෙම notification එකක් එයි.....
    11.gif


    notifications.png



    මෙතනට ගිහින් වැඩි විස්තර බලාගන්නත් පුළුවන්

    unfriends.png


    awaitingRequests2.png



    Chrome පාවිච්ච් කරන අය කෙලින්ම මෙතනින් install කරගන්න



    Social Reviewer


    මේකත් තවත් වටින භාන්ඩයක්. මේකෙන් පුළුවන් මුණුපොතේ පරණ chat එක ආපහු ගන්න. sidebar (මේක තමයි මට තිබ්බ ලොකුම ඇණය :D ) එක disable කරන්නත් පුළුවන්.

    ඒ වගේම අපි හදල තියෙන friend lists අනූව chat එක group කරන්නත් පුළුවන්. අවශ්‍ය group වලට විතරක් online දාලා අනිත් ඒවට offline දාලා ඉන්නත් පුළුවන්
    ...;)

    screen640.png



    මේකේ settings වල තව වැඩ කෑලි ගොඩක් තියෙනව ඔන්න බලාගන්නකෝ
    .....:nerd:


    capture3a.jpg



    capturevc.jpg




    සියළුම browsers වලට
    මෙතනට ගිහින් install කරගන්න පුළුවන්.....

    වැඩේ අහවරයි. චෝදනා සහ යෝජනා සතුටින් බාර ගනිමි......:)




     
    Last edited: