facebook group දැන්වීම් උපදෙස්

comx

Well-known member
  • Jun 11, 2015
    2,500
    1,078
    113
    srilanka
    ලක්‍ෂයක් පමණ ඉන්න group එකකට දැන්වීම් දාන්න පිලිවෙල කියන්න පුලුවන් ද?

    ඉඩම් හා බිස්නස්
    දවසකට හා සති ගණන් වලට අය කිරීම්,දැන්වීම් වලට අපි හදා ගන්න ඕනි නීතිරීති
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,500
    1,078
    113
    srilanka
    උබේද ගෲප් එක ? නැත්නම් උබටද ඇඩ් එක ගහන්න ඕනි ?
    ලක්‍ෂයක් පමණ ඉන්න group එකකට වෙනත් අයගෙ දැන්වීම් දාන්න පිලිවෙල කියන්න පුලුවන් ද?