Facebook Hack Trick 2

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    යාළුවනේ මතක ඇතිනේ මගේ පළමු Thread 1 :confused::confused:
    මතක නෑ.. :no::no: එහෙනම් මෙතනින් බලන්න. Facebook Hack Trick :yes::yes:
    මේ ඒකේ දෙවැන්න.
    මම මේවා කරන්නේ fb API භාවිතයට අරගෙන

    1)
    fb පාට වෙනස් කිරීම

    fb එකට ගොස් Address Bar එකේ පහත දැක්වෙන script 1 type කරන්න


    Code:
    [SIZE=4]javascript[/SIZE][SIZE=4]:void(document.getElementById('headNavOut').style.backgroundColor="[/SIZE][SIZE=4][COLOR=Red]red[/COLOR][/SIZE][SIZE=4]");[/SIZE]

    පුදුමයි නේද?? මෙහි මම රතු පාටින් පාට කරලා තියන තැනට වෙනත් පාටවල් යොදා අපූර්වත්වය විඳ ගන්න


    උදා:- Green,Blue,Black,Cyan,Yello,White

    2) තාවකාලිකව fb title bar එක වෙනස් කිරීම

    Code:
    javascript:void(document.title="[B][COLOR=Red]Elakiri | ms48mail[/COLOR][/B]");
    මෙහිද මම රතු පැහැයෙන් සලකුණු කර ඇති තැනට අවශ්‍ය මාතෘකාව යොදන්න

    3) Chat
    වින්ඩෝව දිග හැරීම හා හැකිලීම

    Code:
    javascript:buddyList.toggleTab();
    ඉතින් ඔයාල කැමතිනම් වෙනදා වගේම මට Comments හා Reps දෙන්න. ඒක මට ලොකු හයියක් වෙනවා
    මෙවැනි threads දිගටම post කරන්න

    ඔයාලා යන ගමන් මගේ මේ Thread එකත් බලලාම යන්න


    ඔබගේ FB email Address එක අමතකද??

     
    Last edited: