මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ. මගේ මල්ලි කෙනෙක්ගේ FB Account එක කොල්ලෙක් hack කරලා.දැන් ඒ කොල්ල මෙයාගේ email එකයි password එකයි change කරලා. මල්ලිට මේ account එකම ඕනළු. ඉතින් මචන්ලා දන්නා වැඩ කාරයෙක් ඉන්නවනම් මට පොඩි Help එකක් දෙනවද?.මට මේ account එක hack කරලා තියෙන password එකයි email එකයි හොයල දෙනවද. වැඩකාරයෙක් ඉන්නවනම් කියන්න මම account link එක pm කරන්නම්. ලොකු උදව්වක් මචන්.




