FACEBOOK HACKED BY K_ZONE ! ! !

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    FACEBOOK HACKED BY K_ZONE ! ! !
    ( SriLankan Hackers Crew LMAO !)

    facebook-murder.jpg

    Proooof :
    https://www.facebook.com/connect/connect_to_node_error.php?body=FACEBOOK%20HACKED%20BY%20K_ZONE%20!%20!%20!%20(%20SriLankan%20Hackers%20Crew%20LMAO%20!)

    KO REP ?
    source : Facebook Says - I am vulnerable, Please Hack Me ! : The Hacker News ~ http://www.thehackernews.com/2011/05/facebook-says-i-am-vulnerable-please.html
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    Wihilu nemai YAko XSS ekak denna puluwan wage. . . thama Oya exploit eka awith winadi 5i. . try karapalla. . . . . . . . . filter eka bypass karanna puluwannm apitath kiyapalla. . .. . . . DOM try kalanam hodai wage. .
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    මාතර කිඹුලා;10185282 said:
    :lol: :lol: :lol:

    කැත නෝන්ඩිය ඕයි !!!

    ‍යකො පෙන්නේ නැද්ද, source එක දාලා තියෙනවා. . එත්කොට කොහොමද යකෝ කොපි වෙන්නේ. . අනේ පලයන් බන් යන්න. . . එතකොට මේ හැම forum එකකම තියෙන්නේ කොපි ගහපුවා නෙමෙයි නෙ. . . . . .
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    පිස්සො ටික. . යකෝ ඕක ජෝක් එකක් කියලා තෙරෙනෙ නැද්ද බං උබලට. . . උබලා හිතුවද, මම ශිරාවට FB හැක් කරල කියලා. . හික් හික්. . . අනිත් එක මම FB හැක් කරල elakiri එකේ දාන්නේ මොකටද? මේකෙ ඉන්න අනිත් හැකර්ස්ලට පෙන්නනද ? කව්ද බන් මේකේ ඉන්න හැකර් ? ලොල්..
    fb එකේ මොකක් හරි vulnerability එකක් හොයා ගත්තනම්. . මම ඉස්සරවෙලාම ත්‍රෙඩ් එකක් දාන්නෙ HF එකේ. . එහෙම නැත්නම් HHound එකේ . . ඊට පස්සෙ exploit-db හරි 1337day හරි දානවා exploit එක. . ඔනිම නම් ඔනිම underground forum එකකට ගියොත් උබලට බලාගන්න පුලුවන් ඒවා. . උබලට සිගිති ආතල් බන් තියෙන්නෙ . . ස්නැප් ශොට් එකක් එහෙම
    ගහන්න ඉගනගත්තාම හරි පොර. . . කමක් නැ . . මට පොර වෙන්න ඔනි නැ. . උබල පොර වෙයල්ලා . . . ලොල්. . මොකද මම එකතු කරන්නේ රෙප් + නෙමෙයි. .. තියෙන්වා නම් මට - දෙන්න. . රෙප්+ ගන්න මම එක පොස්ට් එකක් වත් දාලා නෑ .. (මගේ profile එක බලන්න) i like back & evil. . . . . . .
     

    aruna47

    Well-known member
  • පිස්සො ටික. . යකෝ ඕක ජෝක් එකක් කියලා තෙරෙනෙ නැද්ද බං උබලට. . . උබලා හිතුවද, මම ශිරාවට FB හැක් කරල කියලා. . හික් හික්. . . අනිත් එක මම FB හැක් කරල elakiri එකේ දාන්නේ මොකටද? මේකෙ ඉන්න අනිත් හැකර්ස්ලට පෙන්නනද ? කව්ද බන් මේකේ ඉන්න හැකර් ? ලොල්..
    fb එකේ මොකක් හරි vulnerability එකක් හොයා ගත්තනම්. . මම ඉස්සරවෙලාම ත්‍රෙඩ් එකක් දාන්නෙ HF එකේ. . එහෙම නැත්නම් HHound එකේ . . ඊට පස්සෙ exploit-db හරි 1337day හරි දානවා exploit එක. . ඔනිම නම් ඔනිම underground forum එකකට ගියොත් උබලට බලාගන්න පුලුවන් ඒවා. . උබලට සිගිති ආතල් බන් තියෙන්නෙ . . ස්නැප් ශොට් එකක් එහෙම
    ගහන්න ඉගනගත්තාම හරි පොර. . . කමක් නැ . . මට පොර වෙන්න ඔනි නැ. . උබල පොර වෙයල්ලා . . . ලොල්. . මොකද මම එකතු කරන්නේ රෙප් + නෙමෙයි. .. තියෙන්වා නම් මට - දෙන්න. . රෙප්+ ගන්න මම එක පොස්ට් එකක් වත් දාලා නෑ .. (මගේ profile එක බලන්න) i like back & evil. . . . . . .


    Malli oya pora wenna puluwan. habai upari ma Keylogger walin ita wada nam ona nam itin ip eka balai ea aranna pora wenna baha neda..

    Oyawa watennath NOOB kiyana catagory ekata neda. anik ayata agilla digu karanna kali thaman kawda kiyala dana ganne. :yes: anika hacker la post dada kiyanne naha mama hacker kiyala wada penna nawa witharai.Kai waru neha :shocked: Kollo Bite karama chu gihin mala panala hari yannae naha kollo. ea bite ekata oyath bite ekak danne :)
     
    Last edited:

    charmal

    Member
    Sep 29, 2007
    19
    2
    0
    anna hari machan aruna..Umba machan kawda nam Mna dan mr k-sohon..but n00b wada karaepa ban..umba xss n DOM ganai expoit kaiwaru dammata umbe wada na..lol