Facebook Help Urgent

sudda86

Active member
  • Aug 2, 2015
    105
    26
    28
    Machan mage nangi ge namin facebook account ekak hadala thiyanawa kollek machan la puluwan nam meka report karala deepala ... mata udaw illana ubala arena wena ekkak na bn plz loku udawak ... account eka close karala deepala bn.... godak pin :confused:

    https://www.facebook.com/sethni.kumarapperuma

    repost karana hamotama rep denawa .. repost karala bump ekak dala yana
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ ඇත්තද කියන්නේ කියලා අපි දන්නේ කොහොමද
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    නංගිගෙන් ප්‍රොෆයිල් එකෙන් ගිහින් ෆොටෝ ටිකයි ප්‍රොෆයිල් එකයි රිපෝර්ට් කරපන්
    පැය 4ක් 5ක් යද්දිම ෆේක් එක අයින් වෙනවා
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කවුරුහරි නන්ගිත් එක්ක යාලුවෙන්න අහලා බැ කිව්ව හරි, යාලු වෙලා බූට් තිබ්බ හරි එකෙක් වෙන්ඩ ඇති. ඌව හොයාගෙන දෙකක් අනින්න වෙනවා. ඉල්ලිම ඉතින් ඉටු කලා. ඔන්න රිපොට් කලා.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    නංගිගෙන් ප්‍රොෆයිල් එකෙන් ගිහින් ෆොටෝ ටිකයි ප්‍රොෆයිල් එකයි රිපෝර්ට් කරපන්
    පැය 4ක් 5ක් යද්දිම ෆේක් එක අයින් වෙනවා

    machan anith aya report karanawata wada sarthakama widiya meka .....
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Oka da ube nangi ge nama?
    Thanks machan math nangita request ekak damma.. podak ekita kiyala accept karapan koo.. waradiyata hithanda epa friendship ekata thama.. api ubala bokka ne dain..