මගේ යාලුවෙක්ගේ facebook account එකේ password එක අමතක වෙලා. දැන් ඌට log වෙන්න විදියක් නෑ. account එක recover කර ගන්නත් බෑ. මේ මිනිහ phone number එකකින් account එක හදපු එකෙක්.
මම forget password link එකෙන් recover කරන්න හැදුවා, අර phone number එකෙන් account එක search කරලා. account එක එනවා, ඒත් reset කරන්නවත් phone number එක ගහලා code එක ගහලා ගන්න සීන් එකවත් එන්නේ නෑ.
කොහොමද මේක ගොඩ දා ගන්නේ?