යාලුවනේ FB සම්බන්ධව මෙන්න මේ ප්රශ්න ටිකට උත්තර දෙන්න පුලුවන්ද ?
1. අර page වලින් නිතර like කරන්න කිය කියා ඉල්ලන්නේ මොකද ? likes වැඩි කරගත්තා කියල එයාලට තියන වාසිය මොකක්ද ?
2. page එකට like එකක් දැම්මම අපි ඒ page එකේ member කෙනෙක් වෙනවාද ?
3. අපි කිසියම් page එකකට like එක දැම්මොත් ඒ page එකේ post එකක් දාපු ගමන් ඒක අපේ එකවුන්ට් එකේ wall එකේ පෙන්වනවද ?
4. සමහරු post වලට like ඉල්ලනවා. ඒ මොකද ? තව ඒක share කරන්න කියලත් ඉල්ලනවා. එකෙන් එයාලට ලැබෙන වාසිය මොකක්ද ?
5. දැන් අපේ එකවුන්ට් එකකට නිතරම හොද වීඩියෝ දානවා නම් එකේ විව්ස්ත් වැඩි නම් youtube වගේ සල්ලි හොයන්න පුලුවන්ද ?
6. Page එකක followers ලා හැදෙන්නේ කොහොමද ? Liked අයයි Followers ලයි අතර වෙනස මොකක්ද ?

Last edited: