Facebook inna aya endoooo.....

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මෙන්න මේකයි සීන් එක..ෆේස්බුක් ඉන්න ඔයාලගෙන් මට උදව්වක් ඕනේ...Dinmore එකෙන් පොඩි තරගයක් පවත්වනවා..ඉතින් ඒකෙ මම දැනට ඉන්නේ දෙවෙනි තැන..කලින් හිටියේ මුල..දැන් කෙනෙක් මාව පාස් කරලා..ඒක නිසා ඔයාලගේ උදව් ඕනේ..කරන්න තියෙන්නේ මෙච්චරයි...:):)

    මුලින්ම මේ ලින්ක් එකට ගිහින් like එකක් දාල join wenna....:):)

    *****

    ඊළඟට මේ ලින්ක් එකෙන් ගිහින් මගේ ෆොටෝ එකට like එකක් දාන්න...:):)
    *****

    එච්චරයි..හෙට උදේ 9 ට (27-12-2010) තරගය අවසන් වෙනවා..ඔන්න එහෙනම් හැමෝම උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා...:):)
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේක නෙහ්??

    Capture.jpg