Facebook Likes buy??

dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මචන්ලා මේකෙන් ලයික්ස් අරන් තීනවද කව්රු හරි?? අනිත් ඒවට වඩා පට්ට ලාබයිනෙ, සල්ලි ගෙවල පස්සෙ කෙලවෙයිද දන්නෑ :no::no:
    http://www.fannod.com/
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ඕවගෙන් likes අරගෙන වැඩක් නම් නැහැ මචන් . FB Page එකේ like count එක වැඩි වෙන එක විතරයි වෙන්නේ
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    ඕවගෙන් likes අරගෙන වැඩක් නම් නැහැ මචන් . FB Page එකේ like count එක වැඩි වෙන එක විතරයි වෙන්නේ

    ඔව් බන් එකනන් ඇත්ත,, හැබැයි වැඩක් පටන්ගන්නකොට එක ප්‍රොෆෙශනල් වගෙ පෙන්න likes ටිකක් තින්න ඔනෙ බන්, මන් blog එකක දැක්ක kickstart එකක් ගන්න මෙවගෙ එවගෙන් බයි කරාට අව්ලක් නෑ කියල..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ඔව් බන් එකනන් ඇත්ත,, හැබැයි වැඩක් පටන්ගන්නකොට එක ප්‍රොෆෙශනල් වගෙ පෙන්න likes ටිකක් තින්න ඔනෙ බන්, මන් blog එකක දැක්ක kickstart එකක් ගන්න මෙවගෙ එවගෙන් බයි කරාට අව්ලක් නෑ කියල..

    එක හරි :yes::yes::yes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    ඔව් බන් එකනන් ඇත්ත,, හැබැයි වැඩක් පටන්ගන්නකොට එක ප්‍රොෆෙශනල් වගෙ පෙන්න likes ටිකක් තින්න ඔනෙ බන්, මන් blog එකක දැක්ක kickstart එකක් ගන්න මෙවගෙ එවගෙන් බයි කරාට අව්ලක් නෑ කියල..

    :rolleyes: :P
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඔව් බන් එකනන් ඇත්ත,, හැබැයි වැඩක් පටන්ගන්නකොට එක ප්‍රොෆෙශනල් වගෙ පෙන්න likes ටිකක් තින්න ඔනෙ බන්, මන් blog එකක දැක්ක kickstart එකක් ගන්න මෙවගෙ එවගෙන් බයි කරාට අව්ලක් නෑ කියල..

    Owage likes walata gurantee ekak wat nane bun
    Likes hitapu gaman drop wenawa mama nam refill gurantee karala denne drop unot
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    Owage likes walata gurantee ekak wat nane bun
    Likes hitapu gaman drop wenawa mama nam refill gurantee karala denne drop unot

    oww bn eka tamai sn eka,, mn meke dammet ekai,, mn unge live chat eken ahuwama kiwwa likes drop wennaa, ehema unot refund karanawa nattan refill karanawa kila,, balamu un kiwwa within 1hr complete wei kila