Facebook maanasika leddu

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
ෆේස් බුක් මානසික ලෙඩුන් හදුනා ගෑනීමේ උපක්‍රම 10ක්.

1/ ගෑහෑනුන්ට වෑඩිපුර රික්වෙස්ට් එවන කිසිදා දෑක නෑති ගෑහෑනිය නම්,

2/ මුළු ප්‍රොෆිල් එකටම ඈත්තේ එකම එක ෆොටෝ එකක් පමණක් නම්,

3/ "පබා", "වර්ශා", "උත්පළා", "සෙව්වන්දි" "ඕලු" වෑනි ප්‍රසිද්ධ නම් ඈත්නම්.

4/ පහත් ගණයේ පිoතූර, වීඩියෝ වෝල් එකේ පළ කරනවා නම්,

5/ තමන්ගේ චායාරූප වෙනුවට තම මිතුරියන්ගේ යෑයි කියමින් කාමය අවුස්සන පහත් ගණයේ ඈල්බම් ප්‍රසිද්ද කරන්නේ නම්,

6/ ස්ටේටස් වශයෙන් නිතරම මනස අවුල් කරන සුළු දේ දමනවා නම්,

7/ කාන්තා පාර්ශවය සමගින් පමණ ඉක්මවා චෑට් කිරීමට කෑමෑති කාන්තාවක් නම්,

8/ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක කෙටි කාළ සීමාවක් තුළ සීග්‍රයෙන් ඉහළ යන කෙනෙක් නම්,

9/ පහත් ගණයේ ප්‍රොෆිල් පි0තූර සහිත මිතුර මිතුරියන් ගොඩක් ඈත්නම්,

10/ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ 90%කටත් වඩා ඉන්නේ මිතුරියන් නම්
.

ඉහත සදහන් අනුමාණ වලින් එකක් හෝ කිහිපයක් ඈත්නම් ඔබ ප්‍රවේශම් වන්න. නිසෑක වශයෙන්ම ඒ තෑනෑත්තා ගෑහෑනු නමකින් පෙනී සිටින මානසික ලෙඩෙකි. වෙබ් අවකාශයේ අරමුණක් නෑතිව පහත් මානසික උවමනා සපුරා ගෑනීම වෙනුවෙන් දත කන මෙවෑනි මුර්ගයින් ගෙන් ප්‍රවේසම් වන්න. කිසි විටකත් එවෑනි කෙනෙකු ඔබේ මිතුරකු කර නොගන්න. මේ ඔවදන පළදායි දෙයක් යෑයි සිතනවා නම් ඔබේ මිතුරන් අතරේ බෙදා ගන්න. [/B][/B][/B]
 
  • Like
Reactions: kites and unLich

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    R~Gurl kalayak inactive hitiya. R~gurl active una gaman umbath eda awa. Adath R thread ekak damma. dan umba active? man danna kaleka indan umba R ta mada gagaha inna ekaane, so umbage anik fake account eka mokakda kiyala hoyamu balanna Mr. Podi VJ ;) :D

    Umba thawa tikakin daanna plan karan inna athine gon thread ekak? :rolleyes:
     
    • Like
    Reactions: Dr. COCO

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    R~Gurl kalayak inactive hitiya. R~gurl active una gaman umbath eda awa. Adath R thread ekak damma. dan umba active? man danna kaleka indan umba R ta mada gagaha inna ekaane, so umbage anik fake account eka mokakda kiyala hoyamu balanna Mr. Podi VJ ;) :D

    Umba thawa tikakin daanna plan karan inna athine gon thread ekak? :rolleyes:

    :shocked::shocked:
     
    Machan. Minihek karapu weradi atha herala honda minihek wenna hadanakota help karapan.:growl: R girl ta monawa unath mata moko. :lol: api athara dan kisima prasnayak na:yes::yes:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    R~Gurl kalayak inactive hitiya. R~gurl active una gaman umbath eda awa. Adath R thread ekak damma. dan umba active? man danna kaleka indan umba R ta mada gagaha inna ekaane, so umbage anik fake account eka mokakda kiyala hoyamu balanna Mr. Podi VJ ;) :D

    Umba thawa tikakin daanna plan karan inna athine gon thread ekak? :rolleyes:
    100% agree with you :D:D