Facebook Messages ලේසියෙන් Delete කරමු

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Facebook Messages ලේසියෙන් Delete කරමු

    බුකියේ inbox පිරිලද?

    Awkward_turtle.jpg

    සාමාන්‍යයෙන් එකින් එක open කරලා අයින් කරන්න එපයි. :baffled:
    මෙන්න ලේසියෙන් අයින් කරගන්න ක්‍රමයක්. :yes:

    1). Firefox හරි Google Chrome හරි install කරගන්න. (මේවා ඉතින් නැතුවම බැරි එව්වා නේ. :cool:)
    2). ඊට පස්සේ මේ ලින්ක් එකට ගිහින් extension එක install කරගන්න.
    http://userscripts.org/scripts/show/106261
    3). Browser එක restart කොරන්න.
    4). දැන් ඉතින් දෙය්යනේ කියල බුකියේ inbox එකට ගියාම message ඒක ඉස්සරහින් "D " කියල
    button එකක් ඇති. එක එබුව ගමන් වැඩේ ගොඩ. Message එක open කරන්න ඕනේ නෑ :yes:
     
    Last edited:
    • Like
    Reactions: snitter