FACEBOOK MESSENGER HELP

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    messenger eke chat karana location 1 hoya ganna system ekak kiyapallako , ekath fake ID ekakin chat karanne.
     
    • Like
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,746
    19,692
    113
    Ehema hoyanna baha bn uu location enable karala natnam . Issara nam messanger wala feature ekak tibuna ewana message eka yatin watuna location and device ekat watuna like android or ios dan nam ewa naha mama hitanne.
     
    • Like
    Reactions: NRTG and SLK_sri

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    🤭 🤭

    එච්චර අමාරුවක් නෑ. link එකක් යවපන් location එක ගන්න පුළුවන් විදිහට
     
    • Like
    Reactions: NRTG and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    set karala deepanko mona hari?
    police case ekak dammoth ISP haraha ganna puluwanda??
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,362
    1
    32,038
    113
    - උඩරට -
    cyber crime ekata complain ekak dammoth, ethanin ISP gen details ganna puluwanda?
    මෙහෙ එවුන්ට මොකුත් කරගන්න බෑ බන් නමට විතරයි සයිබර් ක්‍රයිම්..
    හැබැයි පොලිස් කේස් දාලා පියවරෙන් පියවර ගියොත් ඌව හොයා ගන්න පුලුවන් නෙට්වර්ක් ප්‍රවයිඩර්ස්ලා හරහා ඉතින්..
    හැබැයි උබට පුශ් එකක් දෙන්න වෙයි නැත්තම් උන් කරන්නේ නෑ..
    සාදාරණ හේතුවක් ඕනී..
    මොකක්ද සීන් එක ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    මෙහෙ එවුන්ට මොකුත් කරගන්න බෑ බන් නමට විතරයි සයිබර් ක්‍රයිම්..
    හැබැයි පොලිස් කේස් දාලා පියවරෙන් පියවර ගියොත් ඌව හොයා ගන්න පුලුවන් නෙට්වර්ක් ප්‍රවයිඩර්ස්ලා හරහා ඉතින්..
    හැබැයි උබට පුශ් එකක් දෙන්න වෙයි නැත්තම් උන් කරන්නේ නෑ..
    සාදාරණ හේතුවක් ඕනී..
    මොකක්ද සීන් එක ?

    seen eka methane danna be, mata ona ekiuwa allala dawas keepayak hari police kuduwe thiyanna.
    habai eki hodata English katha karana baduwak. mata penne kawuru hari ekiwa operate karanawa mawa awul karanna.
     
    • Wow
    Reactions: charitha2011