facebook movie එක තාම බැලුවෙ නැද්ද ??

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියම ෆිල්ම් එක
    එත් සමහර තැන් තේරුනෙත්
    නෑ සිංහල subtitle එක්ක තිබ්බ නම්
    නියමයි කියලා හිතුනා මොනවා වුනත් සුපිරි ෆිල්ම් එක
    බලපපු නැති අය බලන්න
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    thnx for shring......
    ++++rep add.........

    Iraq war eka gena thiyana film ekak thiyanawa US wala thahanam karapu....
    eka thiyanawada?