FACEBOOK MURDER

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේක ඇත්තද බොරුද නම් දන්නැහැ..

    FB එකෙන් දැක්කේ..

    Elakiri කට්ටියටත් බලන්න දැම්මේ




    Youtube එකේ නම් ගොඩක් අය මේක Fake කියල Comment කරල තිබ්බ..

    හැබැයි ඔයවගේ Photos FB දැම්මොත් නම් ඔහොම වෙන එක පුදුමයක් නැහැ:rolleyes::rolleyes:

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේක ඇත්තටම උනු සිද්දියක් දැන් කාලෙකට කලින්
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    oya wage seen ekak news walata pennuwa matakaiii ...tikak issara. ee meka wenda atii. hariyata mataka na
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මාත් දැක්කා ඔය සීන් එක...........
    දැං ටිකක් කල් නේද වෙලා..............