ෆේස්බුක් චැට් එකේ සාමාන්‍ය smilies වලට අමතරව වෙනත් රූප යවන්න ඕනේද....
මෙන්න අලුත්ම feature එක...
[[id]] ලෙස fan page එකක හෝ user profile එකක id එක භාවිතා කිරීමෙන් විවිධ රූප හා යහලුවන්ගේ profile picture smilies ලෙස භාවිතා කළ හැක...
උදාහරණයක් ලෙස [[cocacola]] යන්න try කර බලන්න....
ඇතැම් fan pages හා user profiles වල id ලෙස අංකයක් දැකිය හැකි අතර එයද මෙලෙස කොටු වරහන් අතර යෙදීමෙන් එම රූප ලබා ගත හැක....