Facebook Old Chat Bar එක Updated..!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    හලෝ යාලූවනේ...


    ඊයෙ පෙරේදා ෆේස්බුක් එකේ ඉන්න යාලුවො ගොඩ දෙනකුට ඇතිවෙල තිබුන ප්‍රශ්නයක් උනේ Facebook Old Chat Bar එක Activate කරන්න දාල තිබුන Extension එක හිටි හැටියෙම වැඩ කරන්නෙ නැතිව යාම....ඒකට හේතුව තමා ෆේස්බුක් Script Update එක..ඔක්කොම අවුල් හරි දැන්..අලුතෙන් ආපු Scrip එකට හරියන විදිහට දැන් ඒ Extension එකේ අලුත් අප්ඩේට් එකක් ඇවිත් තියෙනවා...ඇප් එක දාගෙන ඉන්න හැමෝම අප්ඩේට් කරගන්න එහෙනම්.....



    මේ අප්ඩේට් එක ඕන කෙනෙකුට දාගන්න පුලුවන්...හැම Bug එකක්ම වගේ ෆි‍ක්ස් කරල තියෙනවා.. Video Calling Feature එකත් Add කරල තියෙනව..අලුත් චැට් බාර් එකේ තියෙන පහසුකම් ඔක්කොම වගේ තියෙනවා...පරණ තිබ්බ පහසුකම් සියල්ල එක්ක...Download කරගන්නකො එහෙනම්...


    Google Chrome



    Mozilla FireFox



    Opera
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif