facebook page එක වෙනම පාවිචි කරන්නෙ කොහොමද?

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
facebook page එක වෙනම පාවිචි කරන්නෙ කොහොමද?

මචං මගෙ blog එකට තියන Facebook page එක මගෙ profile එකට සම්බන්දව තියෙන්නෙ. මෙ page එක මට වෙනම use කරන්න බැරිද? :):)

මම මගෙ Facebook account එක deactivate කරන්න යන්නෙ එතකොට මෙ එකෙ… Facebook page එකත් deactivate වෙනව නෙද?
:)
 
Last edited:

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,193
    1,796
    113
    Badulla
    deactivate karama kohomada danne na
    naththan page eka profile eka hatiyata use karanna puluwan seen ekak thiyenawa
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,193
    1,796
    113
    Badulla
    page ekata gihin right side eke thiyenawa option ekak
    Use Facebook as ur page name
    ekan balanna puluwan da kiyala