Facebook page like button එක එන්නෙ නැත්තෙ ඇයි

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    පේජ් එකක් හැදුවා , ලයික් බටන් එක පෙන්නනෙ නෑනෙ බන් :( හේතුව දන්නවද? Action buttons වලත් නෑ, follow එක විතරයි පෙන්නෙනේ අනිත් අයට



    1630860789008.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    yako.. like ekata amatharawa oya button eka enne..
    mongal da darling..

    wena browser ekakin page ekata gihin balapan..

    z6qn2NE.jpg