ෆේස්බුක් එකේ මගෙ එකවුන්ට් එකෙන් තියෙන හැම පේජ් එකකම පේජ් රෝල් එක ඇඩ්මින් වලින් මොඩරේටර්ට මාරු වෙලා. මම විතරයි හැම පේජ් එකකම ඇඩ්මින් හිටියේ. මේක ෆික්ස් කරන්නෙ කොහොමද? එකවුන්ට් එක රෙස්ට්‍රික්ට් වැටිලා තිබ්බ දවස් තුනකට දෙසැම්බර් 12 ඉදන් හේතුව ලයිව් ස්ට්‍රිම් එකකට රිපෝට් ඔර් කොපි රයිට් වැදිලා ඊට පස්සේ තමයි මේක වෙලා තියෙන්නේ.