මගේ Facebook Account එකට Instagram එකක් තියෙනවා.මම facebook account එකෙන් Facebook Page එකක් හදල තියෙනවා. මට පුළුවන් ද ඒ page එකට වෙනම instagram account එකක් හදන්න ?