මගේ FB page එකක් තියෙනවා, එක කලින් හැදුවේ වෙන කෙනෙක්, දැන් එයා මාව ඇඩ්මින් කරන්නේ නෑ. email එකත් එයා ලග, මේක ඇඩ්මින් මට ගන්න ක්‍රමයක් තියනවද? BR එක තියනවා, ෆොටෝ තියනවා, contact number එක තියෙනවා.