Facebook Page

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,356
    767
    113
    තොපිට මොකෑ ඒක
    Guys,

    මගේ ෆේස්බුක් එකේ තියෙන (මම හදපු) page එකකින් වෙන group එකක පෝස්ට් දාන්නත්, දාලා තියෙන පෝස්ට් වලට comment කරන්නත් බැරිද?

    ඒ වගේම මගේ යාලුවෙක් නොවෙන කෙනෙක්ට ඒ page එකෙන් මෙසේජ් යවන්න බැරිද?
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,944
    2,993
    113
    a group eken access denwanam page eken puluwan post danna puluwan. eka group eka admin privacy walin set karala thiyenna ona. ehema puluwan groups walata join wenakota ahanwa profile ekenda page ekenda join wenna ona kiyla.
     
    • Like
    Reactions: nnjeevana