Facebook Page

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ආසාවට page එකක් හැදුවා. පොඩි ප්‍රශ්න ටිකක් තියනවා.

    1. මේ page එකේ post කරන්නේ වෙනත් පුද්ගලයන්ගේ විවිධාකාර අදහස්. එතකොට පොත් වල වැකි, දෙබස්, චිත්‍රපට දෙබස් වගේ උපුටාගත්ත දේවල් දාන එක අවුලක් වෙයිද? (මේක කරන ඕනේ තරම් වෙන pages මං දැකලා තියනවා. අනික ආසාවට කරන page එකක් විතරයි, මුදල් උපයන බලාපොරොත්තුවක් නෑ.)

    2. post එකකට පින්තූරයක් දානකොට alternative text එකක් දැම්ම හැකිනෙ. ඒ text වලින් search කරලා post එක හොයාගන්න බැරිද? search කරලා හොයාගන්න ඕනේ නම් picture එකේ තියන text එකත් වෙනම post එකට දාන්න ඕනේද?

    3. pixabay.com එකෙන් වගේ free දෙන pictures ඕනේ විදියකට edit කරලා use කළාට ප්‍රශ්නයක් නෑ නේද?

    4. මං කලින් page එකක් හැදුවා මගේ අදහස් විතරක් post කරන්න. ඒක හැදුවාම profile switch කරන්න පුළුවන් විදියට ආවා.
    ඒත් දැන් හැදුව page එකට ආවේ නෑ. මේ page වර්ග දෙකේ වෙනස මොකක්ද?

    Screenshot-at-2022-05-24-18-50-33-copy.png
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    1. මේ page එකේ post කරන්නේ වෙනත් පුද්ගලයන්ගේ විවිධාකාර අදහස්. එතකොට පොත් වල වැකි, දෙබස්, චිත්‍රපට දෙබස් වගේ උපුටාගත්ත දේවල් දාන එක අවුලක් වෙයිද? (මේක කරන ඕනේ තරම් වෙන pages මං දැකලා තියනවා. අනික ආසාවට කරන page එකක් විතරයි, මුදල් උපයන බලාපොරොත්තුවක් නෑ.)
    Quote දාන එක ගැටලුවක් නෑ, වැඩි හොදට කියපු කෙනාගේ නමත් දාන්න

    2. post එකකට පින්තූරයක් දානකොට alternative text එකක් දැම්ම හැකිනෙ. ඒ text වලින් search කරලා post එක හොයාගන්න බැරිද? search කරලා හොයාගන්න ඕනේ නම් picture එකේ තියන text එකත් වෙනම post එකට දාන්න ඕනේද?
    ALT text එකක් use කරන්නේ බැරි වෙලාවකවත් image එක load වුණේ නැත්නම් ඒ වෙනුවට display වෙන්න,
    සහ image එක ගැන වැඩිපුර විස්තරයක් දෙන්න

    3. pixabay.com එකෙන් වගේ free දෙන pictures ඕනේ විදියකට edit කරලා use කළාට ප්‍රශ්නයක් නෑ නේද?
    ගැටලුවක් වෙන්නේ නෑ

    මං කලින් page එකක් හැදුවා මගේ අදහස් විතරක් post කරන්න. ඒක හැදුවාම profile switch කරන්න පුළුවන් විදියට ආවා.
    ඒත් දැන් හැදුව page එකට ආවේ නෑ. මේ page වර්ග දෙකේ වෙනස මොකක්ද?
    තේරුණේ නැහැ
     
    • Like
    Reactions: s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    Quote දාන එක ගැටලුවක් නෑ, වැඩි හොදට කියපු කෙනාගේ නමත් දාන්න

    ALT text එකක් use කරන්නේ බැරි වෙලාවකවත් image එක load වුණේ නැත්නම් ඒ වෙනුවට display වෙන්න,
    සහ image එක ගැන වැඩිපුර විස්තරයක් දෙන්න

    ගැටලුවක් වෙන්නේ නෑ
    Thanks! (y)
    තේරුණේ නැහැ
    මගේ profile එකට ගියාම පහළ පින්තූරේ විදියට Switch Profile තියනවා.
    Screenshot-at-2022-05-24-22-17-38-copy.png

    ඒකට ගියාම,
    Screenshot-at-2022-05-24-18-50-33-copy.png

    මේ විදියට තෝරන්න 2 ක් එනවා. 1 ක් මගේ නම තියන profile එක. ඒක තමයි hide කරලා තියෙන්නේ.
    SPN කියලා තියෙන්නේ ඒ කලින් හැදුව page එක.
    SPN එක tick කළොත් ඒකෙන් ගිහින් වෙන ඕනේම post එකක් like, share පුළුවන්.
    එතකොට like කළොත් like වෙන්නේ SPN කියන නමින් මිස මගේ profile එක තියන නමින් නෙවෙයි.
    share කළොත් SPN කියන page එකේ තමයි share වෙන්නෙ.
    SPN කියන page එකේ comment කරනවා නම් මේ SPN කියන page එකේ නමිනුත් පුළුවන්. නැත්නම් මගේ name එකෙනුත් පුළුවන් මේ විදියට තෝරලා ගිහිල්ලා.
    ඒ කියන්නේ ඒක තවත් profile එකක් වගේ තියෙන්නේ.

    දැන් අලුතෙන් හැදුව page එක මෙහෙම නෑ. කෙලින්ම page එකට ගියා post කළා.
    උඩ කලින් page එකට ආවා වගේ profile මාරු කරන්න දෙයක් නෑ.
    එතකොට page එකේ නමින්මයි post වෙන්නේ.
     
    Last edited: