Facebook pages insulting buddhism?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    ඇයි Facebook එකේ එවුන් මේ වගේ page එකක් වත් remove කරන්නෙ නැත්තේ? මේකේ නම දක්කමම තේරෙනව නේද මේක ආගමකට අපහාස කරන්න හදපු එකක් කියල?

    IJWNjst.png
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් ඔකේ තියෙනෙන් බන් උන්ගේ community standards violate වෙන්නේ නෑ කියල .. එකට ලින්ක් එකත් එක්ක දීල .. එක කියවල බලපන් ..