FACEBOOK pasword

libero

Well-known member
  • Jun 22, 2017
    2,555
    1,627
    113
    මට පොඩි උදුවක් ඕනි . පුළුවන් කෙනෙක් help කරන්න please. මගේ facebook account එකේ pasword එක reset කරන්න code එක phone එකට එන්නේ නෑ . මේකට මොකද්ද කරන්නේ. දන්නා කෙනෙක් කියන්න ලොකු උදුවක් වේවි . ස්තුති .
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඕකට ෆේස්බුක් එකේ පුරවන්න ෆෝරම තියෙනවා ඒවා පුරෝලා සබිම්ට් කළාම උන් ඒවා කරලා දෙනවා
     
    • Like
    Reactions: libero