ohoma thamai inna one![]()

හොදට හිටියි.. 

Hikz

ow ethakota tamai hondata inne
![]()
ඔය දවස එන්න කලිං වෙන මොනවා හරි කර ගන්න හිතෙනවා.. 
ඇයි පැටියෝ මම එෆ්.බි. එකට ගියා කියලා ඔයාට තියෙන ආදරය අඩු වුනා ද කවදා හරි..
නෑ, නේ.. මට ඔයා තරම් වටිනා දෙයක් නෑ කියලා
රත්තරං දන්නවා නේ..
අනික මම වැඩට ගිහිල්ලා ආවාත්..
ඔයා ඉල්ලන ඉල්ලන හැම දෙයක් ම දිලා තියෙනවා..
ඒත්.. මම ඔයාගෙන් ඉල්ලන්නේ එකම ඉල්ලිමයි..
මට ගෙදර ආවාම දවසට පැය 2ක් හරි එෆ්.බි එකට යන්න අවසර දෙනවා නේ.. පැටියෝ..