Facebook Profile එකේ backup එකක් ගමු!!!

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Facebook Profile එකේ backup එකක් ගමු!!!

    කට්ටිය කොහොමද අවුරුදු ගානකින් thread එකක් දන්නා හිතුන..
    මන් අද කියල දෙන්න යන්නේ ඔයාලගේ facebook profile එකේ backup එකක් ගන්න විදිහ..සමහර අය දන්නවත් ඇති..නොදන්නා කට්ටියට බලන්න බලන්නකෝ එහෙනං

    :cool:

    මුලින්ම ඔයාලගේ facebook profile එකේ account settings යන්න
    31209613.jpg


    Account settings වල download a copy of your facebook data කියල ඇති..එකට යන්න
    62469071.jpg


    දැන් අලුත් tab එකක් open වේවි..එකේ start my archive කියන button එක click කරන්න
    71179846.jpg


    දැන් හරි..දැන් ඔයාලගේ facebook profile එකේ backup එක හැදෙන්න පටන් අරගෙන තියෙන්නේ..backup එක create වෙන්න කොහොමත් පැය 4ක් 5ක් වත් යනවා..ඔයාලගේ profile තියන contents අනුව තමයි
    85473456.jpg


    තාම pending :nerd:..backup එක create වෙලා ඉවරද කියල දැනගන්න email check කරලා බලන්න..නැත්තන් කලින් විදිහටම account settings ගිහින් check කරන්නත් පුළුවන්
    66852074.jpg



    හරි මගේ backup එක create වෙලා ඉවරයි..දැන් තියෙනේ ඔයාලගේ fb password එක දෙන්න

    23688630.jpg


    හරි ඔක්කොම කරලා ඉවරයි..දැන් තියෙන්නේ ඔයාලගේ profile එකේ backup එක download කරන්න :yes:;)

    63368774.jpg


    කට්ටිය වැඩේ හොඳයිද කියල පොස්ට් එකක් දාල යන්නකෝ :yes::D
    කැමති නං rep එකකුත් දීල යන්න ;)
    Repost නං sorry වෙන්න ඕනේ:baffled: