Facebook Reel වැඩ්ඩෝ එන්නෝ 🥰

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Facebook reel වලට විඩියෝස් දානකොට කොලිටි එක අඩු වෙනවද? මන් රෙකෝඩ් කරන්නේ 4k 60 fps වලින්. කැප් කට් එකෙන් එඩිට් කරලා 4k high bit rate එකෙන් සේව් කරලා එෆ් බී රීල් දැම්මම පට්ට විදියට අඩු වෙනවා. හේතුව දන්න කෙනෙක් කියන්නකෝ.

    FB reel එලකිරි එකේ දාන්න බැරිද? පේන්නේ නෑනේ

    Last edited:
    • Like
    Reactions: Phone Hora

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    Facebook reel වලට විඩියෝස් දානකොට කොලිටි එක අඩු වෙනවද? මන් රෙකෝඩ් කරන්නේ 4k 60 fps වලින්. කැප් කට් එකෙන් එඩිට් කරලා 4k high bit rate එකෙන් සේව් කරලා එෆ් බී රීල් දැම්මම පට්ට විදියට අඩු වෙනවා. හේතුව දන්න කෙනෙක් කියන්නකෝ.
    නෙට් කනෙක්ෂන් එකේ අවුලක් ද?

    එහෙම වුණේ නම් නෑ.
    සාමාන්‍යයෙන් බලන කෙනාගේ Network එක App එකට හරියට Stable වෙනකම් වීඩියෝ එකේ මුල් තත්පර කිහිපය එහෙම වුණත් පස්සේ හරි මට්ටමට එනවා.
     
    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    අලුත් perfume කලෙක්ශන් එකක් එහෙම නැතෙයි? :lol:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    නෙට් කනෙක්ෂන් එකේ අවුලක් ද?

    එහෙම වුණේ නම් නෑ.
    සාමාන්‍යයෙන් බලන කෙනාගේ Network එක App එකට හරියට Stable වෙනකම් වීඩියෝ එකේ මුල් තත්පර කිහිපය එහෙම වුණත් පස්සේ හරි මට්ටමට එනවා.
    එහෙම අවුලක් නෑ බන්. මන් හිතන්නේ අප්ලෝඩ් වෙනකොට කොලිටිය අඩු කරනවා. ඔරිජිනල් එකේ වගේ එන්නේ නෑ. මට පෙන්නන්න විදියක් නෑ රීල් එලකිරි එකේ දාන්න දෙන්න නෑ

    අලුත් perfume කලෙක්ශන් එකක් එහෙම නැතෙයි? :lol:
    මොකක්?
    ------ Post added on Aug 16, 2023 at 1:33 PM
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    එහෙම අවුලක් නෑ බන්. මන් හිතන්නේ අප්ලෝඩ් වෙනකොට කොලිටිය අඩු කරනවා. ඔරිජිනල් එකේ වගේ එන්නේ නෑ. මට පෙන්නන්න විදියක් නෑ රීල් එලකිරි එකේ දාන්න දෙන්න නෑ
    ------ Post added on Aug 16, 2023 at 1:33 PM
    එහෙම වුණේ නම් නෑ බං.
    මම නම් 1080/60 Upload කරන්නේ.
    මගේ නම් තත්පර කිහිපයකින් සුපිරි Quality එකට එනවා.