මේ මන් වීඩියෝ කරන්න යූස් කරන්නේ 14 pro max එකක්. 4k 60fps දාලා ගන්නේ. කැප් කට් එකෙන් එඩිට් කරලා එලියට ගන්න ඒවා පට්ට කොලිටියට තියනවා. සේව් වෙනවා හොදටම. 4k 60 fps වලින්මයි සේව් කරන්නේ. ඒත් ඒවා tiktok, fb reel දැම්මට කොලිටිය නෑනේ එන්නේ. මොකක්ද මේකට කරන්න පුලුවන්? නිකන් කැඩි කැඩි යනව වගේ අප්ලෝඩ් කලාම එහෙම. 60% විතර කොලිටි ලොස්ට් එකක් වෙනවා ඔරිගිනල් එකට වඩා..
මේ වගේ එන්නේ අප් කලාම. ඔරිගිනල් එක ඔයිට වඩා කොලිටි
මේ වගේ එන්නේ අප් කලාම. ඔරිගිනල් එක ඔයිට වඩා කොලිටි
Last edited: