Facebook request block karalane

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    mageth karala machan.
    facebook yakkunta kela wenne owa nisa.google plus num ona tharam request danna denawa.accept karana eka request eka apu kenage wadak ne.so request danna dunna kiyala awlak nahane.me facebook karayata monawa welada manda
     

    gck

    Active member
  • Sep 21, 2006
    241
    25
    28
    14 days block.. next 30days block,, and next permanent ma block.. e nisa danna ayata witharak req danda... mata nam last warning ekath awa..
     

    K.A.Udara indika

    Junior member
  • Sep 14, 2010
    97
    4
    18
    ශ්‍රීලංකාව
    දවස් 14 ඉවරවෙනකමි ඉන්න වෙයි..

    කට හේතුව තමයි වැඩිපුර request යැවීම.
    එක වෙලාවේ වැඩිපුර යැව්වාම උන් අපට දඩුවම් කරනවා. හැබැ යි ඕකට පිළියමක් තියෙනවා. එකපාර ඕන තරම් request යවන්න ඈප්ස් එකක් හෝ සොප්ට්වෙයාර් කෑල්ලක් මට නම් දැන් මතක නැ. සයිට් එකක විස්තරයක් තිබ්බා. දන්න කෙනෙක් ඉන්නවා නම් දාන්න.

    හැබැයි මට බනිනවා එහෙම නොවෙයි ඕන්න.