facebook requests යවන්න බෑ උදවු කරන්න..!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    facebook requests යවන්න බෑ උදවු කරන්න..!!!

    මූනු පොතේ රික්වෙස්ට් යවන්න බෑනේ
    රිපෝට් කලත් හරි ගිහින් නෑ
    දැන් ගොඩක් කල්


    ScreenHunter_15%20Oct.%2021%2010.42.jpg


    ScreenHunter_16%20Oct.%2021%2010.42.jpg


    කවුරු හරි උදවු කරන්නකෝ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    උඔ ජනප්‍රිය කෙනෙක්ට රික්වෙස්ට් කරන්න ඇති
    මටත් වුණා:P
     

    Asinthe1

    Member
    Apr 8, 2009
    45
    0
    0
    kandy
    Ape pendin requests wadi wunama ooka wenawa.anith 1 requst 1k yawana kenage mutual frndsla godak innawanam oya awula wenne na.